Skip to content

Denayana Hamuwe Anandaya Oba Mage

Ashanthi Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
දෙනයන හමුවේ ආනන්දය ඔබ මාගේ මනලෝල ලෙස ඔබ පුදකල සෙනෙහස පායන්නේ හදවතේ සදසේ කිසිදා බිදිලා නොයනා ලෙස මා බැදුනා ඔබ හා හැමදාකම මේ දිවි ගමනේ ආත්මයෙන් බැදිලා ජීවිතේ පුරා මග දෙනයන හමුවේ ආනන්දය ඔබ මාගේ මනලෝල ලෙස ඔබ පුදකල සෙනෙහස පායන්නේ හදවතේ සද සේ සෙනෙහේ මා හද තුල රන්දා අත බන්දා මා කුලගෙට කැන්දා මා ආ මාවත අදුර නිවා සද සේ ආලෝකය ගෙන එනවා ආවා ජීවිතෙන් බිදිලා නැවතීලා මා ලග මා සනසා දෑසේ කදුලැලි පිසදමලා ඔබගේ ලෙන්ගතුකම දෙනවා දෙනයන හමුවේ .... මේ දිවි ගමනේ

More by Ashanthi

View all songs by Ashanthi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...