Skip to content

Lyrics

සිංහල
මේ නිහඬ භවයේ වරදකාරියේ ආයෙත් කිමද රහසින් මේ හිතින් අදින්නේ ආත්මේ පාවලා ගිය දිනේ සිට ඔයා සිය දහස් වාරයක් මැරි මැරී ඉපදුණා මරණ මංචකේදී හෝ මේ මා මතක් වෙලා විඳවන්නට නම් සිදුවෙයි හැම ආත්මයේ පවා ආත්මය පවා සාක්කි දෙයි දෛවෙන් ගැලවෙන්නට බැරි වෙයි කඳුළු උපත් දා තරු නෙතේ විඩාබර වු හද කම්පා වෙයි කිදා බැස්ස සෙනෙහස වැලපෙයි ඔබට පමණි ආදරේ කළේ ආත්මේ පාවලා ගිය දිනේ.... හුදකලා මගේ තනි වීමයි පණ වගේ ඔබේ වෙන්වීමයි පතාන එන්නැති හැම භවේ හිතුණු විටදි මා වෙත ඒමයි හිතුණු සැනින් මා හැර යාමයි මිරිඟුවකි ඔබගේ ඔය සෙනේ ආත්මේ පාවලා ගිය දිනේ.... මේ නිහඬ භවයේ....... ආත්මේ පාවලා ගිය දිනේ....

More by Ashan Fernando

Wen Wenna Thibunanam

Ashan Fernando

Sindu

වෙන් වෙන්න තිබුනානම් අපි වෙන් වෙයි ඉතින් ලං වෙන්න තිබුනානම් අපි ලං වෙයි ඉතින් කා...

Saththai Oya

Ashan Fernando

Sindu

මං විතරද ආදරේ කළේ ඔබ නැතිවද මට පෙම් කළේ මගේ බොළඳ ප්‍රේමේ කිළුටක් නොවේවා ඔබ ආයේ ම...

Rahasin Wage (Saraswathichandra Theme Song)

Ashan Fernando

Sindu

රහසින් වගේ රහසින් වගේ දැනුනා හිතේ කිතිකැවි ආදරේ හිරු මුදුනෙත් ආදරේ සඳ මුදුනෙත් ආ...

Paya Payala

Ashan Fernando

Sindu

(පායා පායාලා සූර්ය රැස් දහරා ආදර ඕවිල්ලේ අරුණෝදේ හැඩ කළා..... ) ඔබ දුටු දා මන බැ...

Oba Mage Wenawanam

Ashan Fernando

Sindu

හිතම හිරි වැටෙනා මතකයන් අතරේ ඔබ ඉන්නවා අදටත් ජිවත් වෙලා දෙතැන අපි රැදිලා උන්නාට...

Nolabena Senehe (Heena Kandana Adare Theme Song)

Ashan Fernando

Sindu

නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ හිත රඳවලා බලාගත්තු අත බලාන ඉන්නේ එනකන් ඔයා නෑවිත්...

View all songs by Ashan Fernando →

Similar Songs