Skip to content

Lyrics

සිංහල
සද නාවත් කමක් නැතේ රත්තරං පුතේ හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ ඹ්න දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ.. කුස ගින්නට රස මසවුළු ලැබුණත් මොකටද මගේ පුතේ නුඹේ ඉදුල් රජ බොජුනකී මට මහළු මඩම දග ගෙයක්ය දග ගෙයි ලෑමට ලොකුම වරද නුඹේ පියා වයසට යෑමද සද නාවත් කමක් නැතේ...... පාළොස්වක පෝය දාට ගමේ විහාරෙට සිත දුවලා වැදලා එයි මම හැදු පිළිමෙට මගේ පුතා මතු බුදුවෙයි එකක් ‍කළොත් හෙට නුඹේ අතින් බත් දෙකටක් කවාපංකො මට සද නාවත් කමක් නැතේ.......

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs