Skip to content

Lyrics

සිංහල
පුංචි හැඩකාරියේ යෞවනේ දොරළඟ ඉන්න මගෙ දුවේ මට බයක් දැනේ නුඹ ගැන මගෙ දුවේ පුංචි හැඩතාරියේ (කවුද පාර දිගේ එහේ මෙහේ ගියේ නුඹත් හැඩ වී වැට ළඟම ඇයිද දුවේ... ) අසා ඒ ගැන හිත තලන්නත් බයයි මම අසරණයි මගේ සුදු දුවේ පුංචි හැඩකාරියේ.... (හැමදාම නුඹව මට පුංචියි දුවේ තාත්තයි මම උඔගේ මුරකරු නොවේ... ) නොකියා මට උඹ උන් ගැන කේලම් මාව අසරණ කරනවා සුදු දුවේ පුංචි හැඩකාරියේ....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs