Skip to content

Lyrics

සිංහල
පිටු එකිනෙක පෙරලා පෙරලා දිග හැරදාගත් පුවත්පතේ දුටුවේ නුඹේ නමින් මංගල දැන්වීමක් සොදුරේ කල වයසට දීග නොගිය සිතින් හඩන මනාලියේ නුඹයි මගේ පෙර දිනේ පෙමින් වෙලුනු පෙම්වන්තිය වුනේ පුංචි දෙනෙත් අඩවන් වී ගිය නුරා බැල්ම තාම ඇතිද පාළු වෙලා ගිය සිතට නුඹේ මනාලයෙක් ලැබුනේ නැතිද රන්මසු පොදි නැතිවුනු මට නුඹට ආදරේ කරන්න කුල භේදය වදර වුනේ නුඹත් මමත් වෙන් කරන්න සිතිවිල් ලග නතරවෙලා ගෙනුවු අපේ අතීතයට යන්න ආශාවන් සහසක් නිවලා සිත සැනසූ කුමාරියයි නුඹ දෙගුරුන් මැද අසරණ වී නුඹත් මමත් වෙන්වුනාට එකම සිතින් ආදරේ කරනා මනාලයා මමයි නුඹට පිටු එකිනෙක ....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs