Skip to content

Lyrics

සිංහල
පැහැසර අරුණක ඉරමල පිපුනාවේ... යුගදුරු යුධදුම සැනකින් නිවුනාවේ... හිමිදිරියේ...සීතල හීනෙක දැවටීවත් පරවි පියාපත් ඇසුනාවේ... සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ... සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ... සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ... සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ... පැහැසර අරුණක... ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ... දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ... ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ... දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ... පැහැසර අරුණක...

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs