Skip to content

Lyrics

සිංහල
ඔබ මා එදා රැඳුණු හැම තැන් තියේ තනි වූ මතු දා ඉතින් හමු වී සැප දුක් අපේ අසමූ සෙනෙහේ නමින් වැටුණු කදුළින් ඇසේ බොඳ වූ ලොවෙහි මෙසේ දරුණු අපි හමු නොවී හිදිමූ එක සිත් වෙලා බැඳලා නොවෙනස් වෙලා ඉඳලා කිසි දා නොදුටු අය සේ හැකි දෝ මෙසේ ඉදිනූ පෙර අත් භවේ හමුවී පමණින් එදා සිදුවූ හමු වූ දෙදෙනා වෙන් වී බිඳුණා කියා සිතමූ සුවඳින් ඹබේ හිමිවූ මතු කල් රැදී ඉඳිමී මියෙනා මොහොත ඔබගේ මතකේ දරා මියෙමි මතු අත්භවේ ඉපදී සෙවනැල්ල සේ රැදෙමී අද වගේ නොවේ මතුදා සැනසී සදා හිඳිමූ

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs