Skip to content

Lyrics

සිංහල
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස දැනුනා කෙදිනක හෝ විඳ පුරුදු ඇති සුසුම් සුවද දැනුනා ... දැනුනා..... මට සුසුම් සුවඳ දැනුනා.... පෙර කිසිදා ඔබ හමු වී නැති බව ඉඳුරා කියත හැකි හමු වී ඇත්නම් ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇති යුගයක වෙන්න ඇති ..... නුපුරුදු ඔබ දුටු ..../ භවයෙන් භවයට පැතුම් පතාගෙන ඔබ මා ආවාදෝ ඉසුරුමුණියේ පෙම් දැහැන රකින්නට අපි මෙහි හමුවිදෝ අපි මෙහි හමුවීදෝ ... නුපුරුදු ඔබ දුටු.....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs