Skip to content

Lyrics

සිංහල
නුඹේ ලිහිනි සිත ඉගිලෙන්නටමයි අයදින්නේ පතන් බිමේ මට තනි වෙන්නටමයි සිත දෙන්නේ තනි වෙන්න නොදී නුඹෙ සිත ඉගිලෙයි ඈත ඇදී වළා පලාගෙන පියා සරන විට කුරා කුහුඹුවකු ලෙස පෙනුනත් මා නුඹේ සිතින් විදි මගේ සුසුම් බර ඒ අහසෙදිනම් දැනෙන්නෙපා නුඹේ ලිහිණි සිත .... විඩා පියාපත් හඹා යොදුන් දුර සදා මතකයෙහි බොද වුනෝතින් මා නුඹේ ගතින් විදි මගේ තුරුලේ රස ඒ අහසෙදි නම් සොයන්නෙපා නුඹේ ලිහිණි සිත ....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs