Skip to content

Lyrics

සිංහල
(නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි වලා යටින් පෝදා සඳ පායන ගානයි... ) (සද්ද කර බඹරු මල වට ඉගිලෙයි මනරම් සද්ද මොටද රූසිරි වින්දා මං රහසින්... ) (නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි වලා යටින් පෝදා සඳ පායන ගානයි... ) (බැද්ද වටේ සුදු මොර මල් පිපුනත් සුවඳින් එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම්.. ) (නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි වලා යටින් පෝදා සඳ පායන ගානයි... )

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs