Skip to content

Lyrics

සිංහල
මතකය අරන් යන්න බැරි වෙයි ඔයාට මගේ ආදරේ තරම නොදැනීම ගියාද නෑ දුක අඩුවෙන්නේ නුඹ දුන් පෙමට (ඔබ ආයෙමත් එන්න තනිවුණු හිතට...... ) (වැලපෙන්නේ නුඹ නැතිව තුන්තිස් පැයේ නුඹ දන්නේ නෑ තාම මේ ආදරේ...... ) මම නැතිව දුර යන්න බැහැ ජීවිතේ තුරලට වෙලා කිව්වේ බොරුවටවත්....... මතකය අරන්....... (නෑ හිත තවත් දෙන්න කෙනෙකුට ඉඩක් මම දන්නේ මම දැන් තනිවුණු වගක්...... ) මට කොයිද ඔබ නැතිව වෙන ලෝකයක් මේ ජීවිතේ බාර නුඹටයි හෙටත්...... මතකය අරන්.......

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs