Skip to content

Lyrics

සිංහල
මම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුව හදේ කොනක රග දෙන්න ඔහේ ඉහිපපා සිනාවෙන විටයි අගේ සරසන්න එලෙස ජීවිතේ මගේ යුග ගනන් බැදී ආ ලෙසට දැනේ අප ඇසුර වැඩූ ටික කලට මෙසේ බල බිදිනු නොහැකි සිත් පවුර තනා ගමු සෙනෙහෙ නමින් අපි දෙසිත මෙසේ මම මවා ගනිමි .... නැගිටුවා දිරිය දෙන හැගුම ඔබයි මම සිතනෙමි ඔබ ගැන දිවා රැයේ සිරිකතක් ලෙසින් සිරි ඉතිරි වතින් ඔබ බැදෙන පැතුම් සරු කරන් ලියේ මම මවා ගනිමි ....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs