Skip to content

Lyrics

සිංහල
මල් වැහි සේ වැහි වැටුණාවේ හීගඩු පිපුණාවේ ඔබ මා ලග නම් සීතල ඇසි පිය සැලුවාවේ රිසි සේ හැමුවාවේ මා ඔබ ලග නම් හිමිහිට ඇහැරෙන මල් මකරන්දේ මී මධු ඔබ වේ නම් නළියන සුළගේ තැවරී ඇවිදින් ඔබ මත දැවටෙන්නම් මල් වැහි සේ .... සීත රැයේ එන විසිරෙන සිසිලේ ඔබ ළමැදේ ඒ නම් නොසැලෙන විදි ඇසි පිය යට රහසේ සිහිනය වෙන්නම් මං මල් වැහි සේ ....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs