Skip to content

Lyrics

සිංහල
කවියක් වී තොල්පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න සද සාවී ඔබ හද කුටියට එන්න ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම තනුවකි ගීයකි මිහිරිය රැදුනාම සංසාරෙම සුවද දේවී බැදුනාම සද දෙව්දුව යන්න එපා නොකියාම කවියක් වී .... කදුළු තාම නෙතු අද්දර නොදැනේද බිදුනුදාක මට තරවටු නොමදේද රිදුම් එපා පෙම් කල සිත කිසිදාක ඉන්න ළගින් සද දෙව්දුව හැම රෑක කවියක් වී ....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs