Skip to content

Lyrics

සිංහල
(කවියක් වගේ විඳිනවා පවනක් වගේ දැනෙනවා මුහුදක් වගේ කැළඹිලා සුවඳක් වගේ ආදරේ... ) සුමුදුයි වදන් අරුතක් නැතත් බොලඳයි නමුත් (සොඳුරුයි හැඟුම්... ) කවියක් වගේ...... කදුළුත් පිරෙයි හසරැල් ගලයි ඉවසුම් නොදෙයි (සොඳුරුයි හැඟුම්... ) කවියක් වගේ......

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs