Skip to content

Lyrics

සිංහල
කඳුළු හුරතල් වැඩිද මන්දා පුංචි දේටත් ඇඩෙන හින්දා හීන කවදත් මැකෙන හින්දා හදේ ගැඹුරුම තැනෙක රන්දා කඳුළු දුක රහසේම වින්දා මලෙක මොළකැටි සුමුදු පෙති මත ලියු සෙනෙහස රිදුම් දෙන සඳ බලා ගෙන නෙත් පියන් නොදනිම කඳුළු වැටුනා අහිංසක ලෙස කඳුළු හුරතල් ....../ නපුරුව පෙම් වදන් බිදලන හිතක් කෙතරම් නපුරු වුවද කඳුල හිනැහෙන විටදී නෙතු අග අසරණයි යලි තනයි පෙම් ලොව කඳුළු හුරතල් .....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs