Skip to content

Lyrics

සිංහල
කදුළු අහංකාරයි තනිවුනාම නෙතු පාරයි ඔබ ගියාම මට පාළුයි හිනැහෙන්නෙ කදුළු ඒකයි කදුළු අහංකාරයි මගෙ හිත හරි අහිංසකයි ඔබ ගැන රන් සිහින මවයි හුදකලාව ඉන්න බයයි ඒ හිත හඩවන හින්දයි කදුළු අහංකාරයි .... මට මගෙ සිහින අයිති නැතී ඒ හිත ඔබ සතුව ඇති ඔබ ලංවෙන විටදි බැදී සමුදෙන්නට සිතට බැරී කදුළු අහංකාරයි ...

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs