Skip to content

Lyrics

සිංහල
(හුදෙකලා විරාමයේදී හමුවෙමුද ටිකක් හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක් මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක් ආදරෙයි කියා කියන්න ලං වෙලා ටිකක්... ) (මුණගැසී කියන්න බැරිව නම් ප්‍රියාදරේ රැය පුරාම නිදි වරා පැතු පැතුම් දිගේ... ) හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ හඩ හඩා ඔබේ නමින් ගෙවන්නේ ජීවිතේ හුදෙකලා විරාමයේදී.... (රන් හුයෙන් බැදෙන්නේ ලෝකේ ප්‍රථම ප්‍රේමයක් හදවතින්ම පිදුනුදාය ප්‍රේම තිළිණයක්... ) ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක් ආදරේ කියා කියන්නේ දේව ගීතයක් හුදෙකලා විරාමයේදී....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs