Skip to content

Lyrics

සිංහල
(හිරු විකසිත වී මිය යන පොළවේ එළිය අඳුර සම සමව බෙදයි ගත පණ නළ වන් රුධිරය මවුගේ කිරට හැරී කුසගිනි දුරලයි... ) (සුමුදු වදන් සවනත පාවේ බිළිඳු ඔබේ තුරුලේ සැතපේ... ) ලෝකය බිහිකල මවුනි මගේ නුඹේ නමට මුළු ලොවම වඳී මුළු ලොවම වඳී හිරු විකසිත වී.... (හද මඬලේ සෙනෙහස් කඳුලින් සුදු බුදු රැස් විහිදුනි අහසේ... ) එවන් මහිමයක් ලොවට උදාකල මවුනි ඔබට මුළු ලොවම ගැතියි මුළු ලොවම ගැතියි හිරු විකසිත වී....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs