Skip to content

Lyrics

සිංහල
හිරු හැපී හඩන සයුරේ තරු කඩා වැටෙන මොහොතේ ඔබ සොයා ගනිමි දගකරන තාරකා යුවලක් ළග අහසේ ලොව නිදි ගත් මේ යාමේ කරදිය කිරි හඩ දුටුවා තුසරයක් විලස ඈතින් පඩු පැහැගත් අව්වේ පා සළකුණු නෑ මැකී ගියේ විගසින් තෙමුනත් වෙරළේ රළකින් හිරු හැපී හඩන .... කරටිය වෙරළට නැමුනු ගසකට වෙරළේ තනිවූ අපි තනිකම නොමදී රෑ වෙන තුරු කී කතා ඇසේ රහසින් කවුරුත් සමුගත් වෙරළින් හිරැ හැපී හඩන ....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs