Skip to content

Lyrics

සිංහල
එයාගේ නම ඈන් මම ගැහුවා plan දාගෙන fan කෑවේ කෙහෙල් කැන් මට නෑ van කෙලවුනා plan අද නෑ ඈන් කාපන් sand… මම උස වැඩීලු කියලා තව කෙට්ටු වෙන්න කියලා ලොකු වන්දිත් නැති හින්දා ලොකු scene එකම දැම්මා උඹ වංසේ හබල් ගාලා පොල් අක්කර ගැන කියලා මට නින්දක් නැහැ තාමත් අඩනින්දෙන් මම ජාඇල එනවා… කෙලින් වෙනවා මයිල්ස් කන්නෙත් red rice ඒඋනාට එළදෙන වගේ size නැන්දම්මා fights ඒකිගේ බොරු lines අරගෙන මම files යමි human rights… අපි intercityයෙ නැගලා පෙම්මුල්ලේම තෙරපීලා Lipstick උලාපු නුඹේ තොල්පෙති මත්තෙම සිරවීලා මම වනචර බව කියලා බොරු වැරදි ගොඩක පටලා Love වර්චස් වුන හින්දා කදුලු ඕජස් මෙන් ගැලුවා... එයාගෙ නම ඈන් කෙලවුනා දෑන්…

More by Anushka Udana

View all songs by Anushka Udana →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...