Skip to content

Lyrics

සිංහල
එක හිතක් නැති බවත් ඔබ නොලැබෙනා බව දැනත් මියැදුනා පෙම නිසා මා බූරුවෙකි රත්තරන් ඔබ රන් කඳක් ඉස්තරම් දුන්නේම මට දුක් ගොඩක් පෙරෙනවා හොටු පවා මට ඇඩෙනවා රත්තරන් මා මල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා මා මල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු අම්මියා භවයෙන් භවේ වෙන් කලත් දෙවිවරැ පෙම් කෙරුවෙ පිස්සෙක් වගේ නිරතුරු ඔබ නො‌මැති නම් මැට්ටියේ මින්මතු ලො‌රියකට යටවී කරගමි අනතුරු මා මල දවසට.... එක හිතක් නැති බවත්.... මා මල දවසට....

More by Anushka Udana

View all songs by Anushka Udana →

Similar Songs