Skip to content

Lyrics

සිංහල
සීරුනු හදවත පෙලා ආඩම්බර කම් එපා රෑ අඳුරේ මා දවා ආගන්තුක කම් එපා යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා රෑ හාදකම් යලි නෑ… ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා.. සමුගන්න බෑ හිත නෑ මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිඳින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා…. ලංවී දැවටී මාගේ උන්නා ඒ කාලේ මතකයි ආදරෙන් සැනසුනා… මැරුණු හිතේ… මං තනියෙන් වාගේ දැනෙනා මේ හැන්දෑවේ ඔබ නෑ දැන් දුරයි වෙන්වෙලා… මැරුණු හිතේ…

More by Anushka Udana

View all songs by Anushka Udana →

Similar Songs