Skip to content

Lyrics

සිංහල
ලොකු සීන් නැති මගේ මිතුරු සේනාංක වෙන්න ජෙනරාල් ආසයි මතුදාක බඩ වැඩි හින්දම gym හැමදාම තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත පර හැත්ත අඩු කුලේ පර හැත්ත තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත පර හැත්ත අඩු කුලේ පර හැත්ත තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත අලුයම් හෝරාවේ ඈතින් නැග ආයේ හිරු නෑ පායලා ඒ මායම් මනසේ පායම් හිරුවත් අද මා නාවලා ඒ නැතිනම් ආයේ පුරවන් සරුවත් මාව මත්වෙලා බිඳ යන්නම් මා මා තනි මනසින් මා අද යන්නම් මා ඇති දෙවියන් නැති දෙවියන් ඔබලා විදගන්නම් මා ඇති දෙවියන් නැති දෙවියන් ඔබ බැලුවා මා සැනසෙන්නම් මා දවසේම ආ පැතුමන් සදා..... මම රොබින් උඔ කඩු දෙකේ නසීයර් දැනගනින් උඹට අන්දනවා මම බ්‍රේසියර් Tv fm මට දාලා දුන්නට බැරියර් කොල්ලොනේ ගමෙන් බොනවනේ සැපේනේ Youtube නැත්තම් තාමත් වලෙනේ පර හැත්ත අඩු කුලේ පර හැත්ත මල් සිංදු පැකේජ් ගහන අඩු කුලේ පර හැත්ත පර හැත්ත අඩු කුලේ පර හැත්ත තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත...... අලුයම් හෝරාවේ.....

More by Anushka Udana

View all songs by Anushka Udana →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...