Skip to content

Lyrics

සිංහල
සරිගම රාග තාල එකට ගලපලා අරගෙන අවේ නාද සතුට කළඹලා ඉඟ සුඟ පද්දලා දෑත දෑත ලංවෙලා මේ ප්‍රිය සොඳුරු සාදේ සතුට ගන්වලා සතුටින් නටමු ගයමු සතුටේ කිමිදිලා සඳ හිනැහෙන රෑ දෑස දෑස යා වෙලා එළිවෙන තුරු මේ සතුටු සාදේ පාවෙලා රෑ පුරා මේ සිනා මුව පුරා නග නගා සතුටු වෙන්න සතුටු සාදේ සතුට උතුරනා ආදරේ විඳින්න ජීවිතේම ලංවෙලා තරු පොපියන රෑ රාග තාල ගායනා සැප මිස දුක නෑ සතුටු සාදේ රස ගෙනා රෑ පුරා මේ සිනා මුව පුරා නග නගා සතුටු වෙන්න සතුටු සාදේ සතුට උතුරනා ආදරේ විඳින්න ජීවිතේම ලංවෙලා මේ රැය නිදි නෑ නටමු ගයමු එක් වෙලා මුව හසරැලි පා විඳිමු සතුට රැය පුරා මේ සිනා වෑහෙනා සාදයේ සැමදෙනා සතුටු වෙන්න සතුටු සාදේ සතුට උතුරනා ආදරේ විඳින්න ජීවිතේම ලංවෙලා සරිගම රාග තාල එකට ගලපලා....

More by Anura Priyakalum

View all songs by Anura Priyakalum →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...