Skip to content

Lyrics

සිංහල
ආශා දහසක් පොදි බැඳ දෑසක් දැක්කොත් ලුහුබැඳ ජීවිතේට රස්නෙ හොයපු කාලේ සිහිනෙන් සිහිනෙට වද විඳ සැප සේ ඉවසා ගෙන දුක මතකද ඒ පිස්සු නටපු කාලේ ගිහින් කටු ගාලක රෑ පැටලී ඉර පානෙත් යලි පැටලී තරුණ විසේ රහට විඳපු කාලේ (සිහි කෙරුවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුණ කාලේ... ) කදුළු පුරවන් මොකෝ සතුට හොරු ගත්තදෝ දුක කියන්න නොසඟවා තැවුල් කාටත් පොදුයි සුසුම් හෙලලා සුලන් අතට හරවන්නකෝ පුලුන් රැල්ලක් වගේ නිදැල්ලේ පාව යයි කඳුළු පිසදා ඉතින් සතුට අරගන්නකෝ දුක කියන්නේ මේ ලොවේ ජිවීතේ ජය මගයි සුසුම් මුසුවී තමයි සුලඟ හැදුනේ කියා හැඬුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා වදන් ඔවදන් කර පෙන්වාලු අතීතේ ලස්සන මතකද හිතේ ඇතිදේ කියා ගන්න දවසක් මදී වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයි විවර කරදා හදේ සිරව ඇති සෑමදේ යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකී දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි පතන පැතුමන් පවා අමුතු වෙනසක් කලේ සිතුම් සිතුවම් සේ ගලපාලු මතකෙට ස්තූති සැමට ආශා දහසක් පොදි බැඳ.....

More by Anura Priyakalum

View all songs by Anura Priyakalum →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...