Skip to content

Lyrics

සිංහල
දක්ෂ විලසින් සැලසුම් කරගෙන කළදේ නමුත් වැරදුන සතුටින් සිටියාද ඒ අය ලක්ෂ හතරක් හොරකම් කරගෙන ජීවිතක් නැති කරගෙන සතුටින් සිටියාද ඒ අය දක්ෂ කමට සැම එදා කෙරුවෙ මෝඩකම ලක්ෂ හතරෙ හොරකම ගැන කියනවාට මම කෑ මොරගහ ගෙන සිරිලකේ පැතිරුන මේ හොරකම ගැන කව්රුත් දනී අද දින ඉන්ස්පික්ටර් වෙස් ගෙන යුනිෆෝම් එකක් ඇඳගෙන කෝස් එකට ඒ දින ගියාලු රථය පැදගෙන දක්ෂ විලසින් සැලසුම්...... රථය පැදෙව්වේ කුරුදුවත්ත දිසාවේ පාලු පාරක් සෙව්වේ මහතගෙ කරුමෙට ආවෙ පුත්තලම දිසාවේ අලි කොටි වසන කැලෑවේ ජෝන් සිල්ව ගෙනාවේ ගහකට තියාල වෙලුවේ ජෝන් සිල්ව කැලෑවේ තනිවෙල මොනවද කිව්වෙ මේකටද යාලුවෙ උඹලා මාව ගෙනාවේ දක්ෂ විලසින් සැලසුම්...... දරුවො ඇති පියා අහිංසක ජෝන් අයියා දෙවියන්ට කිය කියා කැලෑවෙ පණ ගියා ජෝන් සිල්වට කළදේ ගිනි ඇවිලෙයි හර්දේ ඒ කල අපරාදේ පර ලෝකෙදි පලදේ ජෝන් සිල්ව මරාලා පවුලක් වනසාලා මිනිමරුට සැමකලා ඉන්නට හැකිද බේරිලා දක්ෂ විලසින් සැලසුම්......

More by Anton Jones

Uyala Pihala

Anton Jones

Baila

උයලා පිහලා දරුවො බලා ගන්නෙ කව්රුද කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද නෝනවරුනි කිව...

Salli Deela Gawuma Mahuwe (Mini Gawuma)

Anton Jones

Baila

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ඇඟට හිරට ම...

Ramya Manahara

Anton Jones

Sindu

රම්ය මනහර දළදා මැදුර අපි යංකො සුමිතුර බලන්න නුවර පෙරහැර අවට කදුකරේ ඒ දලදා මැදුර...

Premawathi Manamperi Tharuniya

Anton Jones

Sindu

ප්‍රේමවතී මනම්පේරි තරුණිය කතරගමේ විසූ රූප රැජිනිය පතිවත කෙලසලා ඇගේ මැරුවේ තිරිසන...

Komala Papa Mukulu Papa

Anton Jones

Baila

(ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලා ලයි ලි ලයි).. (කොමළ පපා මුකුළු පපා අපේ ළඟට එ...

Kanthoruwa

Anton Jones

Sindu

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මා හට ඇති විනෝද උයන ගී ගයමින් නිතරම මා සතු...

View all songs by Anton Jones →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...