Skip to content

Lyrics

සිංහල
බුදුන් තුන් වරක් වැඩි ශ්‍රී ලංකාද්වීපය දහම් සඟුන් සෙවනේ දරුවෝ හැදුනු දේශය මොකක්ද ශ්‍රී ලංකාවට වුණු විනාශය තුට්ටු දෙකට මිනී මරනවා නැහැනේ කිසි බිය.... පාසල් යන්නට පෙර වැඳ රැගෙන අවසර සිරිත් පරිදි පාසල වෙත නැගුවා පියවර ඒ වනවිට රුදුරු මරුවා සිටියේ ඉව කර මේ මොකවත් නැහැනේ සමන් කුමාර පන්තියේ පළවෙනියා වුනේ සමන් කුමාර මොනිටර්කම දැරුවෙත් පොඩි සමන් කුමාර මුළු පාසල බැබැලවූ සිසු සමන් කුමාර අද පාසල් නාවේ ඇයිද සමන් කුමාර...... ලිපියක් ලැබුණා ගෙදරට පොලිසි නොයන්න ලක්ෂ එක හමාරක් පාර්සලේ තබන්න නැත්නම් වෙන්නේ දරුවට මරුවා දකින්න කොහොම පපුව වාවන්නද අම්මට ඔන්න ලියුම් ලියාගෙන දරුවට කරලා කරදර සිරිවර්ධන මුදලාලිට යැව්වා බලකර ඒ මොහොතෙත් දරුවා මරලා තිබුණ තොරතුර දැනගත්තේ පස්සේ විමසුමෙන් දොස්තර..... අපරාධය නීතියේ සවනට වැදිලා පවුලේ හිතවතුන් පොලිසියෙන් සැක කරලා ඔහු අල්ලගෙන කරද්දී කරුණු විමසලා අපරාධයේ සුලමුල ඔහු විසින් හෙලි කළා රාත්‍රීයේ කඳු යායට පොලීසිය ඇදුණා ගන කැලේක ගල් දෙබලක සමන් හමු වුණා හදවත සසලව යන මේ පුවත සැල වුණා උගුරු දණ්ඩ විකා ඔහුව මරලා තිබුණා...... එන්න පුතේ යන්න තියා නංවා සයිකලෙන් අරන් ගියා සමන්ට පා බොරුවට ආලේ පපුවක් නැති මිනිසුන් පා මුදලට ආලේ නොදරුවෙකුගේ ජීවිතේ ඇයි මෙහෙම නැති කලේ කිරට අන්දන කිරි දරුවන් නොදුටු උදවිය පවක පිනක කිසි වෙනසක් නොමැති මේ අය තිරිසන් ලෙස අයියෝ මේ ලොවට බිහි විය උන්මයි වෙන්නේ මේ සිරි ගකට සාපය.... බුදුන් තුන් වරක්.....

More by Anton Jones

Uyala Pihala

Anton Jones

Baila

උයලා පිහලා දරුවො බලා ගන්නෙ කව්රුද කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද නෝනවරුනි කිව...

Salli Deela Gawuma Mahuwe (Mini Gawuma)

Anton Jones

Baila

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ඇඟට හිරට ම...

Ramya Manahara

Anton Jones

Sindu

රම්ය මනහර දළදා මැදුර අපි යංකො සුමිතුර බලන්න නුවර පෙරහැර අවට කදුකරේ ඒ දලදා මැදුර...

Premawathi Manamperi Tharuniya

Anton Jones

Sindu

ප්‍රේමවතී මනම්පේරි තරුණිය කතරගමේ විසූ රූප රැජිනිය පතිවත කෙලසලා ඇගේ මැරුවේ තිරිසන...

Komala Papa Mukulu Papa

Anton Jones

Baila

(ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලා ලයි ලි ලයි).. (කොමළ පපා මුකුළු පපා අපේ ළඟට එ...

Kanthoruwa

Anton Jones

Sindu

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මා හට ඇති විනෝද උයන ගී ගයමින් නිතරම මා සතු...

View all songs by Anton Jones →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...