Skip to content

Lyrics

සිංහල
සයුර බලා බඳ ලෙලවා ඉවුරු තලා ගලා ගියා මාතර ගං කොමලි නිල්වලා මෙතර සිටිය අය කැඳවා මරු තුරුලට අරං ගියා මුළු සිරිලක දුකෙහි ගිල්වලා.. වෙසක් සිරි නරඹන්නට මාතර පුරවරය වෙතට නොයෙක් දෙසින් සෙනග පැමිනුනා නිල්වලා ගඟ ඔස්සේ බෝට්ටුවට නැගි සතොසේ ‍ සමහරෙකුට යන්නට හිතුනා.. ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි යළි නොම එන්නට ගිය ගමනයි දිය රකුසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් බිලි ගත්තයි.. බෝට්ටුවට ගොඩ වන්නේ සතුටින් ඉපිලෙන්නේ වේගයෙන් දියඹට ඇදුනේ අත්තක බෝට්ටුව හැපුනේ නොදැනිම ජලයේ ගිලුනේ ඉරණම සැමගේම විසඳුනේ.. වෙසක් සඳ නැග එද්දි මළ කඳන් පාවෙද්දි නෑදෑ හිතවතුන් වැළපුනේ හද සෝකෙන් ලත වෙද්දි නෙත් කදුලින් බර වෙද්දි මළ මිනි ගොඩට ගෙනෙන්නේ.. ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි යළි නොම එන්නට ගිය ගමනයි දිය රකුසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් බිලි ගත්තයි පිහිනන්නට බැරුව නියා පෙම්වතා ගිලි ගියා පෙම්වතී ලොවේ තනිවුනා කරුමය මෙලෙස කියා අන්තිම ගමන ගියා මව්පියො හිතවතුන් වැළපුනා ඒ සිදුවු විපත අසා රුහුණම දු‍කෙන් වසා දින ගණනක් දුක පල කෙරුවා අහසට දෑතම ඔසවා දෙවියන් යැද කීවා මෙවැනි විපත් යලි නොමවේවා ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි..

More by Anton Jones

Uyala Pihala

Anton Jones

Baila

උයලා පිහලා දරුවො බලා ගන්නෙ කව්රුද කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද නෝනවරුනි කිව...

Salli Deela Gawuma Mahuwe (Mini Gawuma)

Anton Jones

Baila

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ඇඟට හිරට ම...

Ramya Manahara

Anton Jones

Sindu

රම්ය මනහර දළදා මැදුර අපි යංකො සුමිතුර බලන්න නුවර පෙරහැර අවට කදුකරේ ඒ දලදා මැදුර...

Premawathi Manamperi Tharuniya

Anton Jones

Sindu

ප්‍රේමවතී මනම්පේරි තරුණිය කතරගමේ විසූ රූප රැජිනිය පතිවත කෙලසලා ඇගේ මැරුවේ තිරිසන...

Komala Papa Mukulu Papa

Anton Jones

Baila

(ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලා ලයි ලි ලයි).. (කොමළ පපා මුකුළු පපා අපේ ළඟට එ...

Kanthoruwa

Anton Jones

Sindu

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මා හට ඇති විනෝද උයන ගී ගයමින් නිතරම මා සතු...

View all songs by Anton Jones →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...