Skip to content

Lyrics

සිංහල
දිනෙක පැරණි ගමක රැයක පුදුමයක් උණා ඈත ගමක මවක් ඇවිත් පැලක නැවතුණා මව රකින්න පියත් ඇවිත් සිතින් තුටු උණා රැයක් ඉන්න තැනක් නැතිව පැළේ නැවතුණා රැයක් මෙලෙස ගතකරන්න එදා සිදු උණි වාසනාව අපිට මෙන්න ඇස්පියා පෙනේ අපට මහම.. මහම රෑය.. එදා ඇතිවුණේ එදා රෑය.. එදා රෑය.. ජෙසු ඉපදුණේ දිනෙක පැරණි ගමක රැයක.../ රැයේ ගොපලු පිරිස ඇවිත් ගව ලෙනේ බලා කියති බලති වඳිති පුදති පවන් සළසලා ගීත ගයා ගොපලුවෝද පිඹිති බටනලා කවති පොවති මවත් පියත් පුතුට මල් හලා දිනෙක පැරණි ගමක රැයක.../

More by Anil Barathi

View all songs by Anil Barathi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...