Skip to content

Lyrics

සිංහල
සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම් ලස්සන ගීත ගයා දෑතට දෑත තියා සුන්දර සිහින මවා මා ඉන්නම් ඔබ වේ මාගේ ප්‍රිය සොඳුරී ගොතලා කීවා ගී මිහිරි පරදයි වාගේ කෝකිළ නාදේ දෙසවන මාගේ රස මැවුනේ සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම් ලස්සන ගීත ගයා දෑතට දෑත තියා සුන්දර සිහින මවා මා ඉන්නම් ඔබ හා එක් වී සැන්දෑවේ ඔරු පැද යන්නම් ගංඟාවේ ඔය හැඩ මූණේ පෙම් මදහාසේ කිසි දින නෑනේ අඩු වූයේ සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම් ලස්සන ගීත ගයා දෑතට දෑත තියා සුන්දර සිහින මවා මා ඉන්නම්

More by Anil Barathi

View all songs by Anil Barathi →

Similar Songs