Skip to content

Lyrics

සිංහල
මා ආදරෙයි නංගියේ මා ආදරෙයි මගේ ආදර මුතු කැට මෙන් සාගරේ නැළවි නැළවී හිනැහි හිනැහී හදෙහි සැමදා පවතී ඔබෙ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි ඔබෙ බොළඳ කතා අහන්නට මම හරි ආසයි සෙල්ලම් කරලා මිදුලේ දුවලා ජම්බු වගේ ඔබෙ මුහුණේ රතුවෙන්නට ආසයි සණ්ඩු කරන්නට මා හා සැමදා හරි සූරයි බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි පාඩම් කරලා මිදුලෙ දුවලා ජම්බු වගේ ඔබෙ මුහුණ රතු වෙන්නට ආසයි

More by Anil Barathi

Tikirimalee pasal yana

Anil Barathi

Sindu

ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක්...

Sulanga Samaga Ekathu Wela

Anil Barathi

Sindu

(සුළඟ සමඟ එකතු වෙලා හෙව්වද සුල මුල ගසට බැරිය දළු දමන්න නැතුව මුදුන් මුල.... ) ඉහ...

Seethala Sanda Eliye

Anil Barathi

Sindu

සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම් ලස්සන ගීත ගයා දෑතට...

Nisala Rayaka

Anil Barathi

Sindu

නිසල රැයක බෙත්ලෙහෙමේ පුංචි ගව ලෙනේ දිළිඳු සොයා බිලිඳු කුමරු ලොවට බිහි උනේ නිසල ර...

Mal Mal Hagumen

Anil Barathi

Sindu

මල් මල් හැඟුමෙන් පැතුම් පිරී සඳෙහී රන්වන් කැලුම් දිදී ආදරෙ මැද ලැබ සියල් සිරී සැ...

Ma adarei

Anil Barathi

Sindu

(මා ආදරෙයි නංගියේ මා ආදරෙයි මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ නැලවී නැලවී හිනැහී හිනැහ...

View all songs by Anil Barathi →

Similar Songs