Skip to content

Lyrics

සිංහල
දෑස විදහාලා ඔහු එන පාර බලලා වෙහෙස දැනිලා නුවනග කඳුළු නැගීලා ඔහු යලි එදෝ ඔබව සොයලා බඹරුන් එහෙමයි මොටද හඬලා... මල් පර උන බව දැක ඒ බඹරු හඬන්නේ සඳ හිරු කිසිදා නැ අඳුරට බිය වන්නේ ඔහු යලි එදෝ ඔබව සොයලා බඹරුන් එහෙමයි මොටද හඬලා.... දෑස විදහාලා ඔහු එන පාර බලලා / රල පෙළ දිව එනු මිස නැ වෙරල දුවන්නේ සුසුම් හෙලා ඇයි ඉහිරුණු කිරට හඬන්නේ ඔහු යලි එදෝ ඔබව සොයලා බඹරුන් එහෙමයි මොටද හඬන්නේ...... දෑස විදහාලා ඔහු එන පාර බලලා.../

More by Anil Barathi

View all songs by Anil Barathi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...