Skip to content

Lyrics

සිංහල
හිරු කුමරුයි සඳ කුමරියි ඉස්සර කාලේ ආදරයෙන් කල් යැවුවා අහස් ග‍ඟේ මැණික් දූපතේ තරු වටකර රුවන් විමානේ ඒ කාලේ මේ වාගේ රෑ දාවල් වෙනසක් නෑ ... හිරු කුමරුගෙ රන් පාටයි සඳ කුමරිගෙ පින් පාටයි... එකතු වෙලා දවස දෙවේලේ - ගලා ගියා සහන් එළිය පොළව මුළුල්ලේ දවසක්දා හිරු කුමරා කුමරිය හා කෝප වෙලා දවසක්දා හිරු කුමරා කුමරිය හා කෝප වෙලා අසරණ ඈ විමානයෙන් පිටමං කර දැමුවා එදා ඉදන් මේ දක්වා ළසෝ දුකින් කළු පොරවා... හිම කඳු මැද පාලු වනාතේ ඇය ඉන්නේ හිරු නොපෙනෙන අඳුරු ගුහාවේ හිරු කුමරුයි සඳ කුමරියි ඉස්සර කාලේ ආදරයෙන් කල් යැවුවා අහස් ගඟේ මැණික් දූපතේ තරු වටකර රුවන් විමානේ හිරු කුමරුයි සඳ කුමරියි ඉස්සර කාලේ ආදරයෙන් කල් යැවුවා අහස් ගගේ මැණික් දූපතේ තරු වටකර රුවන් විමානේ හිරු පායන උදෑසනේ ඇයගේ දෑසේ එදා පටන් බිංදු බිංදු කඳුළු උනනවා ඒ කඳුළැලි බොල් පිනි වී පොළව තෙමනවා

More by Amitha Wadisinghe

Vilaka Nelum

Amitha Wadisinghe

Sindu

විලක නෙළුම් මට කුමට ද ඔබ හිනැහේ නම් නෙතක කැළුම් විඳ සැතපෙමි ඔබ සෙවනේ මම් ...

Supipena Malin

Amitha Wadisinghe

Sindu

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා ආදරයේ බිඟු යාද එ...

Senkadagala Pura Dalada Budu Res

Amitha Wadisinghe

Sindu

සෙංකඩගලපුර දළදා බුදුරැස්‌ විහිදෙන තුරු නැහැ වරදින්නේ සිංහලයන්හට සිංහල දේසෙට සරණය...

Ran Dorin

Amitha Wadisinghe

Sindu

රන් දොරින් එන්න ආදරේ කැඳවලා මල්සරා නිල් නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා ...

Pinna Mal Pipi

Amitha Wadisinghe

Sindu

පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි ලන්ද කොනේ...

Onna Babo Athinniya

Amitha Wadisinghe

Sindu

ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා

View all songs by Amitha Wadisinghe →

Similar Songs