Skip to content

Lyrics

සිංහල
හංගාගෙන සිටියා මා සිතක කොනේ නොවෙනස්‌ හැඟුමක්‌ ඒ ඔබම කෙරේ (හීනයෙන් පවා නම කියැවුණා ඔබේ ඊයෙටත් වඩා අද ආදරෙයි මා... ) ඔය බැල්මන් මා උමතු කරාවි නොසිතනු මැනවි ඔය බැල්මන් මා උමතු කළා පිළිගනු මැනවි සඳඑළියේ පා තැබුවේ මං සඳ එළියට ආස නිසා මඳ අඳුරේ මා සිටියේ ඔබ සඳ එළියට පේන නිසා හීනයෙන් පවා නම කියැවුණා ඔබේ ඊයෙටත් වඩා අද ආදරෙයි මා... ඔබෙ සෙවනැල්ලත් හරිම සෞම්‍යයි දැන් නිරන්තරේ චිත්ත රූ මවයි සිහින් ඇස්‌ පියන් කොහේදෝ රැගෙන යයි නොනිදාගෙන මම මේ මුළු ජීවිතේ ගත කරයි හැඟුමන් නොදැනෙනවාම නෙමෙයි ඔය හිත නොහඳුනනවා නෙමෙයි ජීවිතය ගැන බයයි… (ආදරයේ නිසි අරුත තව සොයයි... ) හංගාගෙන සිටියා....

More by Amila Perera

View all songs by Amila Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...