Skip to content

Lyrics

සිංහල
(ක්‍රිෂ්ණා පෑ ආදරේ වගෙයි... ) ආදරේ දැනෙනා මානේ ජීවිතේ සතුට බෝ සේ දැනේ ආදරේ තුලින් ලෝකේ නෑ කිසිත් වේදනා සන්තාපේ හරින්න දෙනුවන් බලන්න හැම දිහා අසන්න දසතින් නැගෙන හඬ යොමා සිතන්න හැකි නම් සිතන්න මෙත් වඩා සලන්න සිනහා කියන්න ආදරේ..... (ක්‍රිෂ්ණා පෑ ආදරේ වගෙයි... ) ආදරේ දැනෙනා මානේ ජීවිතේ සතුට බෝ සේ දැනේ ආදරේ තුලින් ලෝකේ නෑ කිසිත් වේදනා සන්තාපේ සියුමැලි දරුවන් ලබන්නේ ආදරේ තනි වූ හදවත් සොයන්නේ ආදරේ මනසින් පවන් පතන්නේ ආදරේ සදන්න සිනහා කියන්න ආදරේ (ක්‍රිෂ්ණා පෑ ආදරේ වගෙයි... ) ක්‍රෝධමාන සිත්සම් නිවාලන්න දෙවියන් මවා දුන්නේ ආදරයයි ඊර්ෂ්‍යමාන සිත්සම් නිවාලන්න දෙවියන් දුන්නේ ආදරයයි හරින්න දෙනුවන් බලන්න හැම දිහා අසන්න දසතින් නැගෙන හඬ යොමා සිතන්න හැකි නම් සිතන්න මෙත් වඩා සලන්න සිනහා කියන්න ආදරේ.....

More by Amila Perera

Sanda Hangila Ma Thurulle

Amila Perera

Sindu

සඳ හැංගිලා මා තුරුල්ලේ (සිත නැංගුරම්ලා දුක හංගලා... ) නිල් නුවන් නෙත් කැරැල්ලේ

Oba Kawuruda Kumariye

Amila Perera

Sindu

(ඔබ කවුරුද කුමාරියේ සිහින ගෙනෙන කුමාරියේ... ) පැටලී පැටලී දැවටී දැවටී

Meedum Sela Ihalata Esawunu Raaka

Amila Perera

Sindu

මීදුම් සේල ඉහලට එසවුනු රෑක හොරු ගෙන ගියා නුඹ සතු සියළුම දේම ඇඳිවත පමණි නාඩන් නුඹ...

Ipaduna Thanadima (Adaraneeya Kathawak)

Amila Perera

Sindu

ඉපදුන තැනදිම මියැදෙන පැතුමක් ආදර දෙසිතක ඉකිබිඳිනා නොමියෙන මතකය පමණක් දෙහදේ (සිරව...

Hiru Maki yai

Amila Perera

Sindu

චිත්‍රපටය : ආසයි මං පියාඹන්න (2007) හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ නිම...

Hagumbari (Paya Enna Hiru Se Movie Song)

Amila Perera

Sindu

සීතල වතුරෙන් සේල ඇඳන් සිතුවිලි රැලි පාලමේ ඉඳන් හීගතු සුළගෙන් තාල අහන් හැගුම්බරී...

View all songs by Amila Perera →

Similar Songs