Skip to content

Lyrics

සිංහල
ඉපදුන තැනදිම මියැදෙන පැතුමක් ආදර දෙසිතක ඉකිබිඳිනා නොමියෙන මතකය පමණක් දෙහදේ (සිරවේවිද උන් මියෙන තුරා... ) කාටත් නොපෙනෙන කවුරුත් නොදකින ලයේ පැතුම් පොදි තෙරපෙනවා ඉගිලී යන්නට අහසක් තිබුනට සිත ඉඩදෙන්නෑ ඉඩ දෙන්නෑ ආදරයේ දැහැනින් මිදිලා... සිතුවිලි අතරේ තනිවී ගොළුවුනු බලාපොරොත්තුව යලි පුබුදා දකිනා පෙනෙනා සිහිනේ සොයනා කැලඹුණු සිත සංසිඳුණා… ඉපදුන තැනදිම...

More by Amila Perera

View all songs by Amila Perera →

Similar Songs