Skip to content

Lyrics

සිංහල
සීතල වතුරෙන් සේල ඇඳන් සිතුවිලි රැලි පාලමේ ඉඳන් හීගතු සුළගෙන් තාල අහන් හැගුම්බරී මනමාල රැඟුම් සවුදිය පුරනා ඔමරි බැලුම් හෝ ගගා හෝ ගගා දෝරේ ගිහින් ඇ ... ඇ... ඇස් අස්සෙන් ලැසි ගමන් ගිහින් හැඟුම්බරී කෝල රැඟුම් හැඟුම්බරී මනමාල රැඟුම් රාග සුරල් ගී වාද පවා - පස්සට පහුකර ඇස් දල්වන් රාග සුරල් ගී වාද පවා - පස්සට පස්සට පහුකර ඇස් දල්වන් ත... ත... තරුණ විසේ හිස ඔසවනකම් හැඟුම්බරී කෝල රැඟුම් හැඟුම්බරී මනමාල රැඟුම් (හෝ ගගා හෝ ගගා දෝරේ ගිහින්).. සාද තොරන් යට බේද තබා ඉස්සර කරගෙන ගයන ගැයුම් හි.. හි.. හිස් අහසේ හිස් වදින තරම් හැඟුම්බරී කෝල රැඟුම් හැඟුම්බරී මනමාල රැඟුම් සීතල වතුරෙන් සේල ඇඳන් සිතුවිලි රැලි පාලමේ ඉඳන් සවුදිය පුරනා ඔමරි බැලුම් හෝ ගගා හෝ ගගා දෝරේ ගිහින් ඇ ... ඇ... ඇස් අස්සෙන් ලැසි ගමන් ගිහින් හැඟුම්බරී කෝල රැඟුම් හැඟුම්බරී මනමාල රැඟුම්

More by Amila Perera

View all songs by Amila Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...