Skip to content

Lyrics

සිංහල
දුර ඈත දින සමනල් වීයේ මා සසල කල යුවතී.. සිත් බැදි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී... අන්ධකාරේ මං මුලාවී පාවෙමින් ගෙවූ ජීවිතේ අරුත් පුරවා දෙනෙත් පාදා ‍ ඈ ලංවුනේ නොසිතූ ලෙසේ.. උමතු වූ ආදරෙන් බැඳී ගෙවුනු දින අද සිහිනෙකි.. පෙර වැරදි මා සතු වෙන්නැති දෙවියෙකු නොව මා මිනිසෙකි.. ‍ මිතුරු කැල හැම සතුරු වී ඈ මගෙන් උදුරාගත් හැ‍ටී.. මුළු දිවිය සැනකින් නතර වී අදහනු නොහැකි සේ ඇදවැ‍ටී.. ඉර හඳ තරුත් ගස්වැල් විලුත් කලඹන්න මට සිතුණි.. නිලබල ඇතත් රජකම ලදත් දැන් මට කුමට ළදුනී.. පරම පිවිතුරු ආදරේ සසර දින පැවතී.. බිඳක්වත් නෑ අඩුවුනේ වැඩිවුනා පමණී... ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී.. ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී...

More by Amila Perera

View all songs by Amila Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...