Skip to content

Lyrics

සිංහල
මීදුම් වසන්තේ, සීතක් දැනේවි පංච පියුම් යහනේ වස්සන්න වරුසා කුසුම් වසන්තයේ, මගේ පෙම් කුමරි මා තමා ගිම්හාන සැන්දෑ ඔබේ පෙම් සමීපේ සිතල මට නොදැනේ ඔබ ගාව හිඳිනා තුර තුරුලේ ඔබේ මගේ පෙම් කුමරා මා තමා... පෙම් කුසලානේ මා ළමැද හැංගිලා ආශා උපදී මධු බොන්න ලං වෙලා මා වත සඟවා ලැම හංසයින් මැදින් සැතපෙන්න මා ආනන්ද සිහිනයෙන් මේ වාසනා පෙම් ජීවිතේ උතුරා ගලා මුදු මීවිතේ අපි ගයමු ආදරේ ගී හොඳටම ලංවෙලා... සඳ නෞකාවේ සාගර තරංගයේ කොහේ හෝ යමු මේ ශාන්ත රාත්‍රියේ අපි දෙන්නමයි වෙන කවුරු හෝ එපා තනිවෙන්න යමුකෝ අහසේ වලාකුලේ මල් රේණු හා සමනල්ලු සේ ඉන්නයි කියා සිත කිවේ දෝ අපි දෙන්න ප්‍රේමේ ලෝකේ හිඳිමු නුවන් පියා... මීදුම් වසන්තේ...

More by Amila Nadeeshani

View all songs by Amila Nadeeshani →

Similar Songs