Skip to content

Lyrics

සිංහල
රොන් සුවඳ අරන් වස්සානයේ මල් සුවඳට බඹරු ඇදී පිනි බින්දු මතින් හන්තානයේ තනි වන්නට ඔබ සමඟින් මල් වැස්සේ මං ඔබ හා අරන් රොන් සුවඳ දැන් විඳිමින් සුවින් ඉන්නම් ඉතින් මල් රොන් මතින් මල් වැස්සේ මං.... මල් වැස්සේ මං ඉන්නම් අරන් ඔබ එන්න දැන් මා හා ඉතින් පවනේ වෙලී ඉන්නම් ඉතින් මල් වැස්සේ මං..... මල් සුවඳ අරන් වස්සානයේ ඔබ එනවද ළඟට ඇදී පිනි සිසිල අරන් හන්තානයේ තනි වන්නට මා සමඟින් මල් වැස්සේ මල් සුවඳත් අරන් තනිවෙන්න දැන් ඔබ හා ඉතින් පවනේ වෙලී ඉන්නම් ඉතින් මල් වැස්සේ මං..... මල් වැස්සේ මං තනිවෙන්න දැන් ඔබ හා හිතින් ළං ළං වෙමින් සුවඳත් අරන් ඉන්නම් ඉතින් මල් වැස්සේ මං මල් රොන් මතින් ළං ළං වෙමින් තනිවෙමු ඉතින් පිනි බිඳු මතින් ළං ළං වෙමින් තනිවෙමු ඉතින්......

More by Amila Nadeeshani

View all songs by Amila Nadeeshani →

Similar Songs