Skip to content

Lyrics

සිංහල
කදුළු බර වැඩි නැහැ කියන්නට පුංචි ඇස් පෙති රිදෙද්දී නාඩා ඉන්නට තවත් බෑ මට නුඹව නැති දුක දැනෙද්දී රහස් කෙඳුරූ දහස් ගණනින් තබා තොල්පෙති නුඹේ උර මත තුරුළු කරගෙන හෙමින් සිඹිමින් සුදු දෙපා මත හිස තියාගෙන සදෙහි සක්මන නිමා වෙන තුරු සිහින හතකට පහන් වනතුරු බලන් ඉන්නද අවසර ද මට තවත් කාටත් හිමි නොවන්නට කඳුළු බර වැඩි ...

More by Amila Nadeeshani

View all songs by Amila Nadeeshani →

Similar Songs