Skip to content

Lyrics

සිංහල
සැළලිහිනියෝ උඹ දන්නෙ නෑ පෙම් හදක සුව හඳුනන්නෙ නෑ සාගරය බඳු පෙම් - ආදරය දැනුනොත් උඹ කූඩුවේ ඉන්නෙ නෑ වෙන කාටවත් හේම නොකියන් හොඳේ මං උඹට රහසක් කියන්නම් මං ආදරේ කියන - මට ආදරේ කරන කුමරෙක් මටත් ඉන්නවා - අපි ආදරෙන් ඉන්නවා වෙන කාටවත් හේම නොකියන් හොඳේ මං උඹට රහසක් කියන්නම් ආලෙන් පියාසරන - ආදර හැඟුම් මහිම දැන් නම් අපිත් දන්නවා - අපි ආදරෙන් ඉන්නවා සැළලිහිනියෝ උඹ දන්නෙ නෑ......

More by Amara Ranathunga

View all songs by Amara Ranathunga →

Similar Songs