Skip to content

Lyrics

සිංහල
රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි සාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ . පියවි ලොවේදී ඇතිවෙනතුරු අපි සිනාසෙමු සිහින ලොවේදී රෑ තුන් යාම අපි සිනාසෙමු ගතින් නොබදුනත් දිවිය පුරා අපි සිනා සෙමු ....සිනාසෙමු රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි . අරුනලු සිඹ සිඹ සුර්යකාන්ත මල සිනාසෙතේ සඳකැන් සිඹ සිඹ කොඳමල් සඳ හා සිනාසෙතේ හිරු සඳු කුමටද අප හද මල් නීති සිනාසෙතේ ....සිනා සෙතේ . රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි සාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ . රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි සාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි

More by Amara Ranathunga

View all songs by Amara Ranathunga →

Similar Songs