Skip to content

Lyrics

සිංහල
ප්‍රේම කතාවක චරිත දෙකක් අපි විරහ ගීතයක පේළි දෙකක් අපි බාධා වැට කොටු දුෂ්ඨ චරිත නැහැ සියල්ල සතුටින් හමාර වෙනවා ආසිරි ගී මැද සීන සැබෑ වී පෝරුව මතු පිට සිත් යාවෙනවා දුක්බර වස් දඬු වැළපෙන වීණා තව හද පාරන රාව නැගෙනවා අකුරින් අකුරට ගැයෙනා ගීයෙන් පාළුව තනිකම පිරී ඉතිරෙනවා

More by Amara Ranathunga

View all songs by Amara Ranathunga →

Similar Songs