Skip to content

Lyrics

සිංහල
පෙම් සිළිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා වසන්ත ගීතේ - පවනේ පාවේ විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගි හඞ යළි ඇසුණා කවුදෝ ආවේ - කවුදෝ ආවේ පෙර දිනේ - සොඳුරු රුව ඔබේ - හද කොනේ ඇඳි පැයේ ආදරේ මං පෙතේ - ආවේ දෑත ගෙන දෙන්නා හසරැළි - තොළඟ නැගි නැගී -හද නිවී සිහිල දේ ආදරේ මං පෙතේ - ආවේ දෑත ගෙන දෙන්නා

More by Amara Ranathunga

View all songs by Amara Ranathunga →

Similar Songs