Skip to content

Lyrics

සිංහල
කන්ද උඩින් එන කිකිළිය... ගෝමරියේ නළල් පටින් මහ රෑ යාමේ මේ ඇල් හේනේ (තනියම සී පද කියනු අසා).. (වෙහෙස දරාගෙන පාර අසාගෙන).. (ආවෙමි අඳුරෙම ඔබව සොයා).. සී පද රාවේ සවනත වැකිලා (ඉන් මත් වීල ද ඔබ ආවේ).. (මහ රෑ තනියම මේ ලෙස එන්නට).. (හොඳ නෑ ඇයි එය නොසිතූවේ).. (ඔබ සී පද මට හරි මිහිරියි - මෝරන සෙනෙහස යයි ඉතිරී).. (කියන්න සී පද රස කරලා - අහන්න ඒවා සැනසීලා).. (ඔබ කියනවා නම් අසා සිටින්නම් - ඔබේ දෙපා මුල සැතපීලා).. (අඳුරයි සුළඟයි අපව වටා - තනි රකිනවා ආදරය සොයා).. (දිවි ගංඟාවේ ඔරුවයි හබලයි - වාගේ නැලවෙමු සුවය පතා).. /

More by Amara Ranathunga

View all songs by Amara Ranathunga →

Similar Songs