Skip to content

Lyrics

සිංහල
සුසුදු සුදු හංස විලේ කොකුම් සුවඳ දියේ පිහින පිහිනා සුව විඳිමී මා මන්දෝදරියේ කොපුල් තල යහනතේ සුසුම් සඳ ඉවුරේ කොඳුර කොඳුරා තනි රකිමී මා මන්දෝදරියේ උකුල් තල මිටියාවතේ පිපෙන පියුම් මඬලේ සිතුසේ සැනහී වැතිරගමී මා මන්දෝදරියේ සුසුදු සුදු හංස විලේ කොකුම් සුවඳ දියේ පිහින පිහිනා සුව විඳිමී මා මන්දෝදරියේ

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs