Skip to content

Lyrics

සිංහල
සොඳුරී මගේ - පණ මෙන් බැඳී මා හැර දා පලා යාවිදෝ ගිරවිය ගියාලු රන් කූඩුවෙන් පැණ විළඳ නී රස වූ දා සුනු සහලේ බත රජ බොජුනයි පැල්පතක වුවත් පෙම් රස උතුරයි ඔබ නැති දා - මට මා නෑ දෙවියනේ ඈ කියූ වදන් ඇගෙ මතකෙන් මා මකනු එපා සිනිඳු කසී සළු ගෙන එන්නම් රන් මුවා මාල ගෙන පළඳින්නම් සෝක තැවුල් - නෑ සුසුමන් දෙවියනේ ඈ කියූ වදන් ඇගෙ මතකෙන් මා මකනු එපා

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs