Skip to content

Lyrics

සිංහල
සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ මලක රේණු පෙති විදහා පිපෙණ දිනේදී බඹරු රෑන මල සොයලා ඉගිල ගියාවේ පවුරු නේක බිඳ දමලා සතුටු සාද දිය පුරවා බඹරු රෑන මල සිඹලා පලා ගියේ නෑ සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ... සයුර සේම රැළි ගලනා පැතුම් පිරේවි අහස සේම මල් සිහිනේ පැතිරී යාවි සීත රෑක තරු බොඳවී නුවරු ඈත ඇත තනිවී තරුණ දවස නැත නිම වී ඉඳිමු සිනාසී සඳ සීත ගේන රෑ යාමේ...

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs